විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට | දිනමිණ

විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට

ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට පැමිණ ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 04කට ආරාධනා කර ඇති බව ද සදහන්.

තවත් එක් විදේශීය නිරීක්ෂණ කණ්ඩායමක් මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

 

නව අදහස දක්වන්න