සජිත් දිනවන්න තොණ්ඩමන්ගේ 150ක් රාධාක්‍රිෂ්ණන්ට එක්වෙති | දිනමිණ

සජිත් දිනවන්න තොණ්ඩමන්ගේ 150ක් රාධාක්‍රිෂ්ණන්ට එක්වෙති

අසේල කුරුළුවංශ

ලංකා කම්කරු කොංග්‍රසය මෙවර ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීමත් සමඟ එම පක්ෂයේ සමාජිකයන් රැසක් සජිත් ප්‍රේමාදාස මහතාට සහයෝගය ලබාදෙන වතුකරයේ ප්‍රධාන පක්ෂ හා එක් වීමට තීරණය කර තිබේ.

තොණ්ඩමාන් මහතා ප්‍රමුඛ කණ්ඩායම ගත් තීරණයට එකඟ නොවන බව පවසමින් පසුගිය දා රාගල උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සාමජිකයන් 150ක් වී. රාධාක්‍රිෂ්ණන් මහතා නායකත්වය දරන කඳුරට ජනතා පෙරමුණ හා එක්වූහ.

නව අදහස දක්වන්න