අභාවයන් | දිනමිණ


 

අභාවයන්

විජිත ද සොයිසා සිරිවර්ධන මහතා (බන්චි) - ශිරානි යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ මයන්ති යන අයගේ ආදරණීය පියාණන් වූද,​ නැසීගිය ෆ්රැන්සිස් හ ලිලියන්ද සොයිසා සිරිවර්ධන යන අයගේ පුතණුවන් වූද,​ නැසීගිය චර්චිල් හා ඉනිඩ් ද සොයිසා සිරිවර්ධන යන අයගේ බෑණනුවන් වූද,​ නැසීගිය රොනල්ඩ් යන අයගේ සහෝදර වූද,​ ජෙමිනා,​ රන්ජිත් හා සාවිත්‍රි සිරිවර්ධන යන අයගේ මස්සිනා වූද,​ විජිත ද සොයිසා සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. දේහය,​ මීගමුව වෙස්ටර්න් මල්ශාලාවේ තැන්පත් කොට ඇත. ආදාහනය,​ මීගමුව සුසාන භූමියේදී,​ 2019.10.25 දින පස්වරු 2.00 ට සිදු කෙරේ.
105553

සවිමන් උරුගොඩවත්ත මහතා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විශ්‍රාමික උපදේශක,​ සිල්වියා අයිරාංගනී ගනේගොඩගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද හසන්ති (විදේශ කටයුතු අමාත්‍යාංශය) හිමාලි (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) සහ බිංදු (සාක් සංස්කෘතික මධ්‍යස්ථානය) ගේ පියාණන් වූ කිත්සිරි (මොරටුව විශ්වවිද්‍යාලය) ගේ මාමණ්ඩිය වූ,​ ඉනේශ් ගේ ආදරණීය සීයා වූ සවිමන් උරුගොඩවත්ත මහතා අභාවප්‍රාප්ත විය. දේහය නුගේගොඩ එදිරිසිංහ පාරේ 13 වන පටුමගේ 145/​11 දරන නිවසේ තැන්පත් කර ඇත. ආදාහනය ඔක්තෝම්බර් 26 වන සෙනසුරාදා සවස 5 ට කිරුලපන ආදාහනාගාරයේදී සිදු කිරීම පිණිස දේහය රැගත් අවමංගල පෙරහැර සවස 4 ට නිවසින් පිටත් වේ.
105399

 

නව අදහස දක්වන්න