පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ් | දිනමිණ

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්

නැඟෙනහිර පළාත් හිටපූ ප්‍රධාන ඇමැති තමිල් මක්කල් විමුක්ති කොටි පක්ෂයේ නායක සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්ට (පිල්ලයාන් ) එරෙහි නඩු ජනවාරි මාස 8 වැනිදා දක්වා කල් දමන ලදී. දෙමළ ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 වසරේ දෙසැම්බර් 25 වැනි දින මඩකලපුව ශුද්ධවු මරියා දේවාලයේ නත්තල් උපත රාත්‍රි දේව මෙහෙයුමේ යෙදී සිටියදී දේවාලය තුළදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබන ලදී.

මඩකලපුව සමූහ

නව අදහස දක්වන්න