අල්විස් - ටසී මහත්මිය - දෙහිවල විජේසේකර පාර, ගොරකානේ විසූ නැසී ගිය සිල්වෙස්ත්රි පීරිස් හා එමලියා ෆොන්සේකාගේ ආදරණීය දියණිය වූද, නැසීගිය සොලමන් අල්විස්ගේ දයාබර භාර්යාව වූද, නැසීගිය ඊබට් පීරිස් සහ විල්බට් පීරිස්ගේ (වෙද මහතා) ආදරණීය සොහොයුරිය වූද, ජගත්, නයනා සතරසිංහ සහ චින්තා වැලිහිඳගේ යන අයගේ ආදරණීය මෑණියන් වූද, අමර සතරසිංහ සහ සුදර්ශන් වැලිහිඳගේ යන අයගේ ආදරණීය නැන්දණිය වූද, සචින්තා සතරසිංහ සහ මධුෂා වැලිහිඳගේ යන අයගේ ආදරණීය මිත්තණිය අභාවප්රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2019 ක්වූ ඔක්තෝම්බර් මස 31 වන දින සවස 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. දේහය බොරැල්ල, බෞද්ධාලෝක මාවතේ, අංක 483, “ද රෙස්පෙක්ට් නිවස” හි (ජයරත්න මල්ශාලාවට අයත්) ඔක්තෝම්බර් මස 30 වන දින උදෑසන 10.00 සිට සහ 31 වන දින උදෑසන 8.30 සිට ගෞරවය සඳහා තැන්පත් කර ඇත. දු.අ. 0112-724126, 0777-745123.
107442
නව අදහස දක්වන්න