අභාවයන් | දිනමිණ


 

අභාවයන්

අල්විස් - ටසී මහත්මිය - දෙහිවල විජේසේකර පාර,​ ගොරකානේ විසූ නැසී ගිය සිල්වෙස්ත්‍රි පීරිස් හා එමලියා ෆොන්සේකාගේ ආදරණීය දියණිය වූද,​ නැසීගිය සොලමන් අල්විස්ගේ දයාබර භාර්යාව වූද,​ නැසීගිය ඊබට් පීරිස් සහ විල්බට් පීරිස්ගේ (වෙද මහතා) ආදරණීය සොහොයුරිය වූද,​ ජගත්,​ නයනා සතරසිංහ සහ චින්තා වැලිහිඳගේ යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ අමර සතරසිංහ සහ සුදර්ශන් වැලිහිඳගේ යන අයගේ ආදරණීය නැන්දණිය වූද,​ සචින්තා සතරසිංහ සහ මධුෂා වැලිහිඳගේ යන අයගේ ආදරණීය මිත්තණිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2019 ක්වූ ඔක්තෝම්බර් මස 31 වන දින සවස 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. දේහය බොරැල්ල,​ බෞද්ධාලෝක මාවතේ,​ අංක 483,​ “ද රෙස්පෙක්ට් නිවස” හි (ජයරත්න මල්ශාලාවට අයත්) ඔක්තෝම්බර් මස 30 වන දින උදෑසන 10.00 සිට සහ 31 වන දින උදෑසන 8.30 සිට ගෞරවය සඳහා තැන්පත් කර ඇත. දු.අ. 0112-724126,​ 0777-745123.
107442

 

නව අදහස දක්වන්න