අභාවයන් | දිනමිණ


 

අභාවයන්

එස්. ගුණපාල මහතා - බී. ගුණසීලි (නැසීගිය) මාතාවගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ සුසන්ත (රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව),​ මෙවන් චාමර (ලේක්හවුස් - නුගේගොඩ ශාඛාව) පුබුදු (ස්ට්‍රීට් වේ ලොජිස්ටික්),​ මේඛලා (සුමනජෝති විදුහල - ඉංගිරිය) යන අයගේ පියාණන් වූද,​ නයෝමි,​ ඉරෝමි,​ රඛිත,​ නෙතුමි,​ හංසක,​ ධනුලි,​ දනුසර,​ ආදිත්‍යා යන අයගේ සීයා වූද,​ එස්. ගුණපාල මහතා අභාවප්‍රාප්ත වූවාය. දේහය පාසල් මාවත,​ නම්බපාන,​ ඉංගිරිය නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු (1) සිකුරාදා දින නම්බපාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.108280

දුමින්ද ඉයන් මලිත් කාරියවසම් මහතා (kuehne and Nagel,​ ආදි ශිෂ්‍ය වෙස්ලි විද්‍යාලය) පුවසලා අමරසිංහගේ (Dialog Axiata) දයාබර ස්වාමිපුරුෂයා වූද,​ දිනන්දි (මියුසියස් විදුහල) ගේ ආදරණීය පියාණන් වූද,​ නැසීගිය හරිස්චන්ද්‍ර කාරියවසම් (ජාතික ජලසම්පාදන මණ්ඩලය) සහ බිරිඳ සීතා අමරසිංහගේ එකම පුතණුවන් වූද,​ දුරේෂාගේ (ශ්‍රී ලංකා ගුවන් සමාගම) වැඩිමහල් සහෝදරයා වූද,​ සුරන්ජිත්ගේ (ඩුබායි) මස්සිනා වූද,​ දුමින්ද කාරියවසම් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූ බව ශෝකයෙන් යුතුව දැනුම් දෙමු. ආදාහනය 2019 නොවැම්බර් මස 01 වෙනි දින සවස 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. නිවසින් පිටත්වීම එදින සවස 3 ට ලිපිනය 135/​2,​ කලපළුවාව,​ අඹගහ හන්දිය,​ රාජගිරිය.108016

 

නව අදහස දක්වන්න