අභාවයන් | දිනමිණ


 

අභාවයන්

වෛද්‍යපාල බොරලුව මහතා - වේයන්ගොඩ පදිංචිව සිටි කැරිල් ලුවිස් මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද,​ ගිහාන්,​ මිලාන් සහ ශානි යන අයගේ දයාබර පියාණන් වූද,​ දීපානි,​ දුමින්ද යන අයගේ මාමණ්ඩිය වූද,​ සහ මුණුබුරු මිනිබිරියන්ගේ සීයා වූද,​ බොරලුව පවුලේ සහෝදර සහෝදරියන්ගේ වැඩිමල් සොහොයුරා වූ වෛද්‍යපාල බොරලුව,​ විශ්‍රාමලත් ලංකා පොලිස් සේවයේ නියුතු එම මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙනු ලබන්නේ බිරිඳ ඇතුළු දූ දරු පිරිසයි. මෘත දේහය තැන්පත් කර ඇත්තේ නො. 85A,​ වටඅද්දර,​ වේයන්ගොඩ නිවසේය. අවසන් කටයුතු නොවැම්බර් මස 4 වන සඳුදා දින පස්වරු 4.00ට පැවැත්වෙන බව සංවේගයෙන් දැනුම් දෙනු ලබයි.109468

 

නව අදහස දක්වන්න