කන්තලේ නගරයේ මඩ වගුරු පාර හදන්නේ කවදාද? | දිනමිණ


 

කන්තලේ නගරයේ මඩ වගුරු පාර හදන්නේ කවදාද?

කන්තලේ නගර මධ්‍යයේම පිහිටි දුම්රියපොළ ඉදිරිපිට ඇති දුම්රිය හරස් මාර්ගය අසල කොළඹ ත්‍රිකුණාමළය ප්‍රධාන මාර්ගය සුළු වැස්සට පවා ජලයෙන් යටවේ. මේ නිසා පාසල් දරු දැරියන් මෙන්ම මාර්ගයේ යන එන්නන් ද වාහනවලින් විසිවෙන ජල ප්‍රහාරයට ගොදුරු වී නිතර නිතර පීඩා විඳිති.

හැකි ඉක්මනින් මේ වළවල් වසා දමා මාර්ගය යථා තත්ත්වයට පත් කරන ලෙස අවට ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කන්තලේ සමූහ 
සුමිත්‍රා කුමාරිහාමි

නව අදහස දක්වන්න