මාස 10ට මහවැවෙන් ඩෙංගු රෝගීන් 29ක් | දිනමිණ

මාස 10ට මහවැවෙන් ඩෙංගු රෝගීන් 29ක්

මහවැව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 2019 ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා ඩෙංගු රෝගීන් 29ක් හඳුනාගෙන ඇත. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉරණවිල තොඩුවාව ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව 12කි.

මාදම්පේ සමූහ ඒ.පී.ගුණරත්න

නව අදහස දක්වන්න