රණවිරු දෑතින් අලුත් වූ පෙරියකුලම වැව... | දිනමිණ

රණවිරු දෑතින් අලුත් වූ පෙරියකුලම වැව...

යාපනයේ ගොවි සංවිධානවල ඉල්ලීමකට අනුව යාපනයේ යුද හමුදා භට පිරිස් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යාපනය පෙරියකුලම වැව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ගොවි ජනයා වෙත උත්සවාකාරයෙන් භාර දුන් අවස්ථාව.

මෙය යාපනය ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ මෙහෙයවීම යටතේ යාපනය ආරක්ෂක සේනා යුදහමුදා නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ ප්‍රතිසංස්කරණය වූවකි.

ඡායා-උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ 

නව අදහස දක්වන්න