අභාවයන් | දිනමිණ


 

අභාවයන්

එච්. එල්. පෙරේරා - විශ්‍රාමික ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ විශ්ව තැපැල් සංගමය,​ ස්විට්සර්ලන්තය. චිත්‍රානි කොස්සින්නගේ දයාබර ස්වාමි පුරුෂයා වූද,​ සුමේධ,​ වජිර,​ නාරද හා ධරණීගේ ආදරණීය පියාණන් වූද,​ දමිත හා චම්පිකාගේ මාමණ්ඩිය වූද,​ හපන්ගමගේ ලයනල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු නමවෙනි සෙනසුරාදා සවස 4 ට. 134/​1,​ මුල්ලේගම,​ හෝමාගම.
110717

රත්නා කුමාරවංශ මහත්මිය - නැසීගිය එල්.කේ. එබ්‍රහම් සහ එම්.එම්. ජයසේකර මහත්මියගේ දයාබර දියණිය වූද,​ හේමා මීහැන් (එංගලන්තය),​ සුදර්මා මුතුකුමාරණ (එංගලන්තය),​ නැසීගිය විමලසිරි,​ චන්ද්‍රසිරි සහ ප්‍රේමසිරි කුමාරවංශ යන අයගේ දයාබර සොහොයුරිය වූද,​ පීටර් මීහැන් සහ නැසීගිය රංජිත් මුතුකුමාරණ යන අයගේ නෑනා වූද,​ ඉනෝකා,​ ඩිෂාන් සහ අමිල කුමාරවංශ යන අයගේ නැන්දා වූද,​ විශ්‍රාමික පාඨශාලාචාරිනී රත්නා කුමාරවංශ මහත්මිය නොවැම්බර් 03 වැනිදා අභාවප්‍රාප්ත විය. ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ නොවැම්බර් 07 වැනි බ්‍රහස්පතින්දා සිට තැන්පත් කර ඇති අතර,​ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී නොවැම්බර් 09 වැනි සෙනසුරාදා සිදුකරනු ඇත. ආදාහන පෙරහර එදින සවස 02.30 ට මල්ශාලාවෙන් පිටත්වීමට නියමිතය.
110296

 

නව අදහස දක්වන්න