විල්ගමුව මාරක විදුහල‍ට ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්... | දිනමිණ

විල්ගමුව මාරක විදුහල‍ට ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්...

අධ්‍යාපන අමාත්‍යංශය මගින් මාතලේ - විල්ගමුව අධ්‍යාපන කලාපයේ මාරක විද්‍යාලය වෙත ප්‍රදානය කළ ජය ශ්‍රි මහා බොධින් වහන්සෙගේ ශාඛාවක් පසුගියදා විද්‍යාල භුමියේදි රෝපණය කිරිම සිදු කෙරිණි.

විහාරාධිපති හිමියන්ගේ සහ විද්‍යාලයේ විදුහල්පතිතුමන් හා ආචාර්ය මණ්ඩලය මෙන්ම සියලු සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් හා ආගමික වතාවත්වලට මුලිකත්වය දෙමින් බෝධි අංකුරය රෝපණය කිරීමේ පින්කම සිදු කෙරිණි. මේ අවස්ථාව සඳහා විල්ගමුව ප්‍රදේශයේ ප්‍රදේශවාසින් මෙන්ම පාසල් දරු දැරියෝ රැසක් ද එක්ව සිටියහ.

ඡායාරූප - නාඋල සමුහ

නව අදහස දක්වන්න