16 - 17 සුරාසැල් වැසේ | දිනමිණ

16 - 17 සුරාසැල් වැසේ

ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් ලබන16 හා 17 දෙදින වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි. 

නව අදහස දක්වන්න