සමාජ ජාලා වල පල වන ඡන්ද ප්‍රතිඵල අසත්‍යයි | දිනමිණ

සමාජ ජාලා වල පල වන ඡන්ද ප්‍රතිඵල අසත්‍යයි

;මේ වන විට සමාඡ ඡාලා මාධ්‍ය වල සංසරණය වන තැපැල් ඡන්ද ප්‍රතිඵල අසත්‍යය බව මැතිවරණ කොමසාරිස් මහතා පවසයි

තවදුරටත් ප්‍රකාශයක් සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කරනුයේ අද රාත්‍රි 9.40 වන විට සියළු මධ්‍යස්ථාන වල තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ බවයි.

මේ වන විට මධ්‍යස්ථාන කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරහි පවතින බව ද සදහන් වෙයි

නව අදහස දක්වන්න