ගෝඨාභය දිවුරුම් දීම ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේ දී | දිනමිණ


 

ගෝඨාභය දිවුරුම් දීම ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේ දී

ශ්‍රී ලංකාවේ 07වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(18) පෙරවරුවේ ධුරයේ දිවුරුම් දීම අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.
 
ඔහු රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දීය.

නව අදහස දක්වන්න