ශ්‍රීලංනිප සභාපති ධූරයට යළිත් මෛත්‍රී | දිනමිණ


 

ශ්‍රීලංනිප සභාපති ධූරයට යළිත් මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබේ.
 
මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබිණි.
 

නව අදහස දක්වන්න