ජනපති ජය සමරා මත්තල ගුවන් තොටේ කිරිබත් දන්සලක් | දිනමිණ


 

ජනපති ජය සමරා මත්තල ගුවන් තොටේ කිරිබත් දන්සලක්

ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයන් විසින් ජය සැමරුම් උත්සවක් ඊයේ (19) පවත්වන ලදී . මේ උත්සවය සදහා මත්තල ගුවන්තොටුපොළේ සේවක සේවිකාවෝ 200කට වඩා ප්‍රමාණයක් සහභාගි වී සිටි අතර ඔවුන් කැවුම් කිරිබත් පිස එම ජයග්‍රහණය සමරන ලදී.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - අම්බලන්තොට සමුහ 
පි .ඩබ්ලිවු ,කොඩිතුවක්කු - හම්බන්තොට දිස්ත්‍රික් සමුහ

නව අදහස දක්වන්න