සාමාන්‍ය පෙළ 02 වැනිදා | දිනමිණ


 

සාමාන්‍ය පෙළ 02 වැනිදා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කලේ, දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්විමට  කටයුතු යොදා ඇති බවයි.

 

 

නව අදහස දක්වන්න