Thursday, නොවැම්බර් 21, 2019 - 15:58 පුවත්නව අග්‍රාමාත්‍ය ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙදී මීට සුළු මොහොතකට පෙර වැඩ ආරම්භ කළේය. සර්වාගමික ආගමික වතාවත් මධ්‍යයේ ඔහු සිය රාජකාරී ආරම්භ කළ අතර, මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න