සම්මානිත මහාචාර්ය විනී විතාරණ - තිලකා විතාරණගේ (පාඨශාලා ආචාරිනී) ආදරණීය ස්වාමිපුරුෂයා වූද, කුමුදුනී විතාරණ (වෛද්‍ය), රුවන් විතාරණ (බෙල්ජියම) යන අයගේ ආදරණීය පියාණන් වූද, ගයාන් (විශ්‍රාමික යුධ හමුදා නිලධාරී) වෛද්‍ය බ්‍රිජිට් (බෙල්ජියම) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, අනලිෆ් සහ ලසිත්ගේ ආදරණීය සීයා වූද, සම්මානිත මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත විය. දේහය බොරැල්ල ජයරත්න “රෙස්පෙක්ට් හෝම්” අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු දෙසැම්බර් මස 4 වන බදාදා සවස 5 ට බොරැල්ල කනත්තේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු.
118447
H.K. ඥාණා පල්ලියගුරුගේ මහත්මිය - නැසීගිය විශ්‍රාමික හමුදා නිලධාරී පුණ්‍යදාස පල්ලියගුරුගේ මහතාගේ භාර්යාව වූද, සූරියා, නැසීගිය ප්‍රියදර්ශි, නැසීගිය සපුමල්, ආචාරිනී යමුනා ස්වර්ණරේඛා (ඉල්මා විදුහල) සහ අකුරැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉසුරුමල් පල්ලියගුරුගේ යන අයගේ මෑණියන් වූද, ජගත් කරුණාරත්න (විදුලි සංදේශ ඉංජිනේරු), කුඩාගම (ලංකා බැංකුව), දිලුෂා නිවන්තනීගේ නැන්දනිය වූද, H.K. ඥාණා පල්ලියගුරුගේ මහත්මිය දෙසැම්බර් 02 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. අවසන් කෘත්‍යය දෙසැම්බර් 04 වැනිදා පස්වරු 04.30 ට අකුරැස්ස ආදාහනාගාරයේදී සිදු කෙරේ.
118551
නව අදහස දක්වන්න