අභාවයන් | දිනමිණ


 

අභාවයන්

සම්මානිත මහාචාර්ය විනී විතාරණ - තිලකා විතාරණගේ (පාඨශාලා ආචාරිනී) ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ කුමුදුනී විතාරණ (වෛද්‍ය),​ රුවන් විතාරණ (බෙල්ජියම) යන අයගේ ආදරණීය පියාණන් වූද,​ ගයාන් (විශ්‍රාමික යුධ හමුදා නිලධාරී) වෛද්‍ය බ්‍රිජිට් (බෙල්ජියම) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද,​ අනලිෆ් සහ ලසිත්ගේ ආදරණීය සීයා වූද,​ සම්මානිත මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත විය. දේහය බොරැල්ල ජයරත්න “රෙස්පෙක්ට් හෝම්” අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර,​ අවසන් කටයුතු දෙසැම්බර් මස 4 වන බදාදා සවස 5 ට බොරැල්ල කනත්තේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු.
118447

H.K. ඥාණා පල්ලියගුරුගේ මහත්මිය - නැසීගිය විශ්‍රාමික හමුදා නිලධාරී පුණ්‍යදාස පල්ලියගුරුගේ මහතාගේ භාර්යාව වූද,​ සූරියා,​ නැසීගිය ප්‍රියදර්ශි,​ නැසීගිය සපුමල්,​ ආචාරිනී යමුනා ස්වර්ණරේඛා (ඉල්මා විදුහල) සහ අකුරැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉසුරුමල් පල්ලියගුරුගේ යන අයගේ මෑණියන් වූද,​ ජගත් කරුණාරත්න (විදුලි සංදේශ ඉංජිනේරු),​ කුඩාගම (ලංකා බැංකුව),​ දිලුෂා නිවන්තනීගේ නැන්දනිය වූද,​ H.K. ඥාණා පල්ලියගුරුගේ මහත්මිය දෙසැම්බර් 02 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. අවසන් කෘත්‍යය දෙසැම්බර් 04 වැනිදා පස්වරු 04.30 ට අකුරැස්ස ආදාහනාගාරයේදී සිදු කෙරේ.
118551

 

නව අදහස දක්වන්න