පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නැවත ආරම්භය ජනවාරි 03 | දිනමිණ


 

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නැවත ආරම්භය ජනවාරි 03

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට යොමුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සභා වාරය අවසානය කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුවට ඊයේ(02) රාත්‍රියේ යවා තිබිණි. මෙලෙස සභා වාරය අවසාන කරන පාර්ලිමේන්තුව නැවත ලබන වසරේ ජනවාරි 03 වැනිදා නැවත ආරම්භ කරනු ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග 'දිනමිණ'ට ඊයේ ප්‍රකාශ කළේය.

නුවන් කොඩිකාර සහ චමීර ඇල්ලදෙණිය

නව අදහස දක්වන්න