ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට | දිනමිණ

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලංකාවට

ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් විය.

ඒ වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් කිරුල දිනාගනිමින්, සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කලේය.

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී මෙම අවස්ථාව හිමිකර ගත්තේය.

මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයකයි.

 

නව අදහස දක්වන්න