ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක් | දිනමිණ

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක්

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත

මේ යටතේ දැනට පවතින ජාත්‍යන්තර පාසල් වල ඉගැන්වීමේ ක්‍රමවේදය ,විනය ආදිය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීද සදහා අවධානය යොමු කර ඇත

එමෙන්ම ජාත්‍යන්තර පාසල් වල උගන්වන ලබන ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් ද අධ්‍යයනය කිරීමට නියමිතය

නව අදහස දක්වන්න