ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය ඉන්දීය සංචාරය අරඹයි | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය ඉන්දීය සංචාරය අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය ඉන්දීය සංචාරය සදහා දිවයිනෙන් පිටත් වෙයි.

කණ්ඩායම අද (02) දින උදෑසන 7.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියහ .

නව අදහස දක්වන්න