පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ ලේ දන්දීමේ වැඩසටහනක් | දිනමිණ

පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ ලේ දන්දීමේ වැඩසටහනක්

ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර ස්ථාපිත කර වසර හතක් සපිරීම නිමිත්තෙන් යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 ජනවාරි 03 වෙනි දින පනාගොඩ යුද හමුදා කඳවුරේ දී පැවැත්වේ.

නව අදහස දක්වන්න