නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරයි | දිනමිණ

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරයි

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ.
 
ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (01) සිට නැවත බලාත්මක වන අතර ඊට ජාතික පොලිස් කොමිසමේ අනුමැතියද හිමිවිය.
 
පසුගිය නොවැම්බර් 27 වනදා සිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය තාවකාලිකව අක්‍රීය කළේය.
 

නව අදහස දක්වන්න