විදේශ ඇමති තුර්කි තානාපති හමුවෙයි | දිනමිණ

විදේශ ඇමති තුර්කි තානාපති හමුවෙයි

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ සේවය අවසන් කර තුර්කිය බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඔස්චුහාදා මහතා අතර විශේෂ හමුවක් ඊයේ(01) විදේශ අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම හමුවේදී දෙරටට වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු විය.

නව අදහස දක්වන්න