රංජිත් සොයිසා වෙනුවට වරුණ ලියනගේ | දිනමිණ

රංජිත් සොයිසා වෙනුවට වරුණ ලියනගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දෙනු ලැබීය. ඒ, අද පස්වරු එකට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දුන් වරුණ ප්‍රියන්ත ලියනගේ මෙහිදී විපක්‍ෂයේ අසුන් ගැනීම විශේෂත්වයකි.

නව අදහස දක්වන්න