සරණ ගුණවර්ධනට වසර තුනක සිර දඩුවම් | දිනමිණ


 

සරණ ගුණවර්ධනට වසර තුනක සිර දඩුවම්

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුවන සරණ ගුණවර්ධන මහතාට වසර තුනක සිර දඩුවම් නියම කරයි.
 
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝගය නිකුත් කළේය. සිර දඩුවමට අමතරව රුපියල් ලක්ෂ තුනක දඩයක්ද නියම කෙරුණි.
 
2007 වසරේ මැයි මාසයේ පස්වන දින සිට 2008 අපේ‍්‍රල් මස 30 වනදා දක්වා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාහන මිලදී ගැනීමේදි බදු අත්තිකාරම් ගෙවිම ඇතුලු චෝදනා තුනක් යටතේ මෙම දඩුවම නියම කර තිබේ. 

නව අදහස දක්වන්න