කැඩුණු පාලම අලුත් කරමුද? | දිනමිණ

කැඩුණු පාලම අලුත් කරමුද?

හලාවත පාලම දෙපස ඇති කොන්ක්‍රීට් ඇඳිවල යකඩ කම්බි දිරාපත්ව ගොස් තැනින් තැන ඇඳි කැඩී‍ගොස් ඇති අතර පාලම මතින් ගමන් ගන්නා පදිකයින් දැනුවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් දෙපස පටි ගසා ඇත. මෙයට නිසි පිළියම් යොදන්නැයි ඉල්ලා සිටිති.

සටහන සහ ඡායාරූපය-ආරච්චිකට්ටුව සමූහ අතුකෝරළ යු. ගුණපාල

 

නව අදහස දක්වන්න