අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී | දිනමිණ


 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනිමින් ආශිර්වාද ලබා ගැනීමට ඊයේ(6) දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී දියවඩන නිලමේ නිලංග දෑල මහතා අග්‍රාමාත්‍යවරයාට පිච්ච මල් වට්ටියක් පිළිග­ැන්වූ අයුරු. මෙම අවස්ථාවට මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න