‘අමෙරිකානු හමුදාව ත්‍රස්ත සංවිධානයක්’ - ඉරානය | දිනමිණ

‘අමෙරිකානු හමුදාව ත්‍රස්ත සංවිධානයක්’ - ඉරානය

අමෙරිකානු හමුදාව, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

ඉරානය මෙම ප්‍රකාශය නිකුත් කළේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හදිසි යෝජනාවක් සම්මත කරගනිමිනි.

අමෙරිකාව ඉරාකයට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ කුඩ්ස් බලකායේ අණ දෙන නිලධාරී ජෙනරාල් සොලෙයිමානි මිය යාමෙන් පසුව ඉරානය මෙම පියවර ගනු ලැබී ය.

 

නව අදහස දක්වන්න