රාවතාවත්තේ නත්තල් | දිනමිණ


 

රාවතාවත්තේ නත්තල්

මොරටුව රාවතාවත්තේ එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය මගින් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන නත්තල් ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය ඉරිදා රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථාන ශාලාවේදී 40 වන වරටත් පවත්වන ලදී.

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වූ අතර, එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වයේ අධ්‍යක්ෂක ආර්. එස්. ප්‍රනාන්දු පියතුමා දැරියකට ත්‍යාග පිරිනැමූ අවස්ථාව.

නව අදහස දක්වන්න