කොළඹ 10, ඉබ්බන්වල හන්දිය ආසන්නයේ ගින්නක් | දිනමිණ

කොළඹ 10, ඉබ්බන්වල හන්දිය ආසන්නයේ ගින්නක්

කොළඹ 10, ඉබ්බන්වල හන්දිය ආසන්නයේ පිහිටි පෞද්ගලික ආයතනයක ගොඩනැඟිල්ලක් තුළ හදිසි ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ ගොඩනැඟිල්ලේ තිබු කාපට් තොගයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති බව සදහන් වෙයි.

ගින්න මැඩ පැවැත් වීම සදහා මේ වන විටත් ගිනි නිවීමේ රථ පිටත් වී ඇති බව සදහන් වෙයි

නව අදහස දක්වන්න