සුර්ය බල­යෙන් ක්‍රියා කරන ට්‍රයි­සි­ක­ල­යක් සෑදු සුන්ද­ර­ලිං­ගම් | දිනමිණ

සුර්ය බල­යෙන් ක්‍රියා කරන ට්‍රයි­සි­ක­ල­යක් සෑදු සුන්ද­ර­ලිං­ගම්

පා පැදි හා යතුරු පැදි­වල ඉවත ලන කොට­ස්වල ආධා­ර­යෙන් සූර්ය බල­යෙන් ක්‍රියා කරණ ට්‍රයි­සි­ක­ල­යක් කිළි­නො­ච්චියේ ශිෂ්‍ය­යෙකු විසින් නිර්මා­ණය කොට තිබේ. වයස අවු­රුදු දහ­තු­නක් වූ මේ ශිෂ්‍යයා කිළි­නො­ච්චිය මධ්‍ය මහා විද්‍යා­ලයේ අට­වන ශ්‍රේණියේ ඉගෙ­නුම ලබයි. සුන්ද­ර­ලිං­ගම් ප්‍රන­වන් නැමති මේ ශිෂ්‍යයා කිලි­නො­ච්චියේ ආන­න්ද­පු­රම් හි පදිංචි අයෙකි.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න