වයඹ ප්‍රධාන සංඝනායක පදවියට | දිනමිණ

වයඹ ප්‍රධාන සංඝනායක පදවියට

වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් ඉළුක්පිටියේ පඤ්ඤාලෝක නාහිමියන්ට ශී‍්‍ර සන්නස් පත‍්‍රය හා විජිනිපත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අරලියගහ මන්දිරයේ දී ඊයේ (09) සිදු කෙරිණි. එහි දී අගමැතිවරයා උන්වහන්සේට සමරු තිළිණයක් ප්‍රදානය කළ අයුරු.

 

නව අදහස දක්වන්න