ශ්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපති හමුවෙයි | දිනමිණ

ශ්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාව සමඟ පවත්නා ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ ඇමැති වැන්ග් යි සහ රුසියානු විදේශ කටයුතු ඇමැති සර්ජි ලැව්රෝව් මහත්වරු ජනාධිපති කාර්යාලයේ දී ඊයේ(14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අයුරු.

නව අදහස දක්වන්න