ගල ඔයට සේදෙන පාසල් භූමියට තාප්පයක් හදන්නේ කවදාද? | දිනමිණ

ගල ඔයට සේදෙන පාසල් භූමියට තාප්පයක් හදන්නේ කවදාද?

බිබිල වෙල්ලස්ස ජාතික පාසල් භූමිය ගල ඔයට සේදී යන බව ප්‍රදේශවාසීහු පවසති.ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමඟ ගල ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ පාසල් භූමිය වටා ගලා යන ඔයේ සැඩ පහරට භූමිය කාලයක් තිස්සේ සේදී යමින් තිබේ. පාසල් භුමිය වටා ආරක්ෂිත තාප්පයක් ඉදිකර දෙන්නැයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

සටහන සහ ඡායාරූපය-ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

 

නව අදහස දක්වන්න