වසර 25කට පසු සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් | දිනමිණ

වසර 25කට පසු සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන්

කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම වසර 25 කට පසු ඉවත් කර තිබේ.

ඒ අනුව, ගාලුමුවදොර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

ඒ සඳහා අවසර ලබා දී ඇති දේශීය ගුවන් සමාගම් ගණන 4කි.

සුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන හා බත්තරමුල්ලේ සිටයි.

නව තීරණයත් සමග කොළඹ නගරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සංවර්ධනයට පහසුකම් සැලසෙන බව රජය ප්‍රකාශ කළහ.

නව අදහස දක්වන්න