සෙල්ලකතරගම ගැටුම - අත්අඩංගුවට ගත් 34 අධිකරණයට | දිනමිණ


 

සෙල්ලකතරගම ගැටුම - අත්අඩංගුවට ගත් 34 අධිකරණයට

සෙල්ලකතරගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, එහිදී තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද රයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හංවැල්ල ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණ සෙල්ලකතරගම මැණික් ගඟේ දිය නාමින් සිටි පිරිසක් සහ ගම්වාසීන් අතර ඊයේ අතර මෙම ගැටුම හටගෙන තිබුණි.

 

නව අදහස දක්වන්න