චීනයේ කොරෝනා වෛරස් රෝගීන් වැඩි වෙයි | දිනමිණ

චීනයේ කොරෝනා වෛරස් රෝගීන් වැඩි වෙයි

චීනයේ කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් තිබේ.
 
චීන බලධාරීන් පවසන්නේ ගත වූ දින දෙක තුළ චීනයේ වුහාන්, බීජිං සහ ෂෙන්සෙන් යන ප්‍රදේශ වලින් රෝගීන් වාර්තා වී ඇති බවයි.
 
එසේම දකුණු කොරියාව,තායිලන්තය හා ජපානයෙන්ද මෙම වෛරසය අසාධනය වුවන් හඳුනා ගෙන ඇත.
 
මේ වන විට රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා ඇති අතර තිදෙනෙක් ශ්වසන රෝගයෙන් මිය ගොස් තිබේ.
 
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම කොරෝන වයිරසය හඳුනා ගැනුණේ චීනයේ වුහාන් ප්‍රදේශයෙනි.

නව අදහස දක්වන්න