ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සේවක අර්ථසාධක අරමුදල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක | දිනමිණ

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සේවක අර්ථසාධක අරමුදල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකි රක්ෂා හා කම්කරු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කම්කරු මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා තිබෙන සේවක අර්ථසාධක අරමුදල් කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක ඊයේ (22) නිරත වූ අවස්ථාව.

නව අදහස දක්වන්න