රන්ජන්ගේ හඩපට කිසිවක් සභාගත කර නැහැ - නි.කතානායක | දිනමිණ

රන්ජන්ගේ හඩපට කිසිවක් සභාගත කර නැහැ - නි.කතානායක

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රන්ජන් රාමනායක මහතා කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළේය
 
ඒ අද(23) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයාගේ නිවේදන දැනුම් දුන් අවස්ථාවේදීය.
 
 
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කිසිඳු හඩපටයක් සභාගත කිරීම සඳහා තමන්ට ලැබී නොමැති බව, කතානායකවරයා දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.

නව අදහස දක්වන්න