එකගෙයි සොකරි සින්දු මංගල්ලය | දිනමිණ


 

එකගෙයි සොකරි සින්දු මංගල්ලය

ජැක්සන් ඇන්තනිගේ නවතම සිනමා නිර්මාණය "එකගෙයි සොකරි" සිනමා පටයේ ගීත එළිදැක්වීමේ විශේෂ අවස්ථාවක් ඉකුත්දා වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමාශාලාවේදී පැවැත්විය. "එකගෙයි සොකරි සින්දු මංගල්ලය" ලෙසට නම් ලද මෙම කාර්යය අතරතුරදී එහි ගීත අන්තර්ජාලයට මුදාහරුණු ලැබීය. එදින එහි සියලුම ගායනා සජීවිව රසවිඳීමට හැකියාව ලැබිණි. "එකගෙයි සොකරි සින්දු මංගල්ලය"දී චිත්‍රපටයේ ගීත ඇතුළත් ‘සින්දු පොතක්’ මහාචාර්ය සුනිල් ආරියරත්නට ජැක්සන් විසින් පිරිනමනු ලැබිය.

නව අදහස දක්වන්න