මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6කට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අද | දිනමිණ


 

මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6කට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අද

කුමුදු හෙට්ටිආරච්චි

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයකට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් අද (12) කල්තබන ලදී. නඩුව විභාගය සඳහා පෙරේදා (10) කැඳවූ අවස්ථාවේ හොවෙල් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගමේ සභාපති ජුබල් සෙල්වනායගම් මහතා විසින් සාක්කි ලබාදෙන ලදී.

නව අදහස දක්වන්න