කථික තරගයෙන් ජයගත් සිසුවාට තෑගි | දිනමිණ

කථික තරගයෙන් ජයගත් සිසුවාට තෑගි

කොළඹ 06, වැල්ලවත්ත, ලිලීමාවතේ පිහිටුවා තිබෙන යෝනක ඉස්ලාමීය සංස්කෘතික ආයතනයේ මෙහෙයවීමෙන් 67 වන මිලාදුන් නබි උත්සවය නිමිත්තෙන් පැවැති කථික තරගයේදී ජයගත් සිසුවාට බංග්ලාදේශ ජනරජයේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් රීසා හමිදුල්ලා මහතා අතින් සිසුවකු ත්‍යාග හා සහතික පත්‍රය ලබාගත් අයුරු.

 

මෙම අවස්ථාවට සහභාගිවූ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයාගේ බිරිය වන පාසියා අහමඩ් මහත්මිය සහ යෝනක ඉස්ලාමීය සංස්කෘතික ආයතනයේ සභාපති කොළඹ හිටපු පුරපතිවරයකු හා විශේෂ කොමසාරිස් අල්හාජ් ඔමාර් සුරේක් කමිල් මහතාද මෙහි වෙති.

මැද කොළඹ සමූහ- ආරියරත්න ගනේගොඩ

 

 




නව අදහස දක්වන්න