තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීම ලබන සඳුදා සිට | දිනමිණ

තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීම ලබන සඳුදා සිට

2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාර ගැනීම ලබන සඳුදා (09) සිට ආරම්භ කිරිමට කටයුතු යොදා තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි. 
 
16 වනදා තෙක් ඒ සඳහා කාලය ලබා දි තිබේ. 
 
මහ මැතිවරණයට අදාල ගැසට් නිවේදන හතරක් නිකුත් කළ බවද මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේය.
 
ඡන්ද ලකුණ සහ තේරිම් භාර නිලධාරින් සම්බන්ධ ගැසට් නිවේදනය ද ඒ අතර වන බව සභාපතිවරයා පැවසීය.
 

නව අදහස දක්වන්න