හිටපු කථානායක නිල රථ බාර දී සමුදෙයි | දිනමිණ

හිටපු කථානායක නිල රථ බාර දී සමුදෙයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසුව සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දුන් කථානායකවරයා පසුගියදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සියලු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලය ට සමු දුන්නේය. සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳ හෙතෙම කාර්යය මණ්ඩලයට ප්‍රශංසා කළේය.

නව අදහස දක්වන්න