කාන්තා දිනය දා උපහාර | දිනමිණ

කාන්තා දිනය දා උපහාර

මාර්තු 08 වැනි දිනට යෙදී තිබුණු ලෝක කාන්තා දිනය නිමිති කරගෙන වසර හතළිස් තුනක් පුරාවට මහාමාර්ගයේ පාසලක් අසල වාහන හසුරුවා පාසල් දරුවන් තම ඇස් මෙන් සුරකින 83 හැවිරිදි වයලට් මාතාවට උපහාර දක්වා තෑගි බෝග ලබාදීමේ අවස්ථාවක් කෑගල්ල හෙට්ටිමුල්ල කනිෂ්ඨ විද්‍යාලය අසලදී සිදුවිය. ඇය එහිදී වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු උපහාර හා මූල්‍යමය තෑගි පිරිනමන ලද්දේ කෑගල්ල වියත් මග සංවිධානයේ සංවිධායක වෛද්‍ය චමින්ද ජයසේන මහතා ඇතුළු වෛද්‍යවරුන් හා සාමාජිකයන් විසිනි.

 

 කෑගල්ල දිස්ත්‍රික් සමූහ දයාරත්න බණ්ඩාර

නව අදහස දක්වන්න